N95 8gb (normal n95 හරි කමක් නෑ)use කරන අය ඉන්නවද?? :( :( :(
පොඩි උදව්වක් ඕනා,මගේ ෆෝන් එක USB එකෙන් PC(mass storage) එකට කනෙක්ට් කරලා ආපහු එක අයින් කරනකොට,එස්සෙල්ලාම Safely remove කරන එක ඕකේ කරල එක ගෑලෙව්වත් අර data loss උනා කියන එක එනවා,ඒකියන්නේ අර නිකන්ම එකපාරට USB cable එකෙන් ගෑලෙව්වාම එන...