මචන් අපි ඇත්ත කියලා වාහන විකුනනවා නම් . අයි මචන් උන්ට බැරි. මම බිස්නස් එක මුලින්ම පටන් ගත්ත කලේ මගෙන් වාහන ගන්න අවේ පට්ට සල්ලි කාරයෝ. මම එතකොට ලීසිං කියන වචනේ තේරුම වත් දන්නේ නැහැ. සල්ලි මිටි ගණන් බැංකුවට වැටුනේ.
කාලයත් එක්ක තමා මම දැනගත්තේ මිනිස්සුන්ට සල්ලි නැතුවත් වාහන ගන්නවා කියලා . එලකිරියට...