සිරාවටම ඇත්ත ඉස්සර අපිත් එක්ක නීට් එකේ වැඩ කළා කොල්ලෙක්. ඌ ත් හැදුවා 9mm පොඩි පිස්තෝලයක් ඕක අහන්ගමදී මට්ටු වුනා අවුරුදු ගානක් හිරේ ඉදලා එලියට අවා . අයෙත් මුව කොටුකරගන්න පොලිසිය ට්‍රයි කරා කොහොමහරි man රට පන්නා . අවුරුදු 15 කට පස්සේ පලවෙනි සැරේට ලංකාවට අවා . මටත් අහම්ම්බෙන් හමුවුනා පොලන්ඩ් වල...