ශ්රී ලාංකිකයින්ගේ මෙම මානසිකත්වය හේතුකොට ගෙන දිනපතා පෝර්න් වීඩියෝස් වල වීව්ස් ප්‍රමාණය ඉහළ යයි.
:lol::lol::lol:
කෙල්ලෙකුයි කොල්ලොකුයි සමාන කරන්න බෑ බං . ඔය වගේ ඕනෑවට වඩා සීමා දාල නිසා තමා මේ රටේ ළමා අපයෝජන, ස්ත්රී දූෂණ වගේ දේවල් වෙන්න. Sex තියෙන්නෙ Reproduction වලට විතරක් නෙවේ. ඒක ජීවිතේ...