ලැබෙන්න ඕනෙ උපදෙස් ගොඩක් ලැබිලා තියෙනවා. :yes:
මම දෙයක් කියන්න ඕනෙ. මම A/L Maths කරන්න පටන් ගත්තෙ O/L මානසිකත්වයෙන්. මම තමයි වැඩ්ඩා. මට Maths ගේමක් නෙවෙයි. කියලා හිතාගෙන, මං ගැන අධි තක්සේරුවකින්. (මොකද O/L පංති වලදි බොහෝ වෙලාවට පංතියෙන් ගණන් වලට වැඩිම ලකුණු ගත්තෙ මම :lol:). ඉතින් ඒකෙ ප්‍රතිඵලය...