elementary OS
දාගන්නවනම් දාගනිල්ලා බන් මාර ලස්සන OS එක.. Apple iOS එක වගේ..distrowatch.com එකේ හැටියට මේක තමා Best Looking OS in 2016:):)
මේක Ubuntu බේස් OS එකක් වගේම මාරම සරල OS එකක්. උබුන්ටු වලටත් වඩා සරලයි. බිගිනර් කෙනෙක්ට හොදම OS එක.බාගන්නවනම් බාගනිල්ලා මෙන්න ලින්ක් එක.අලුත්ම වර්ශන්...