ඔව් මචන්.. :yes::yes:ජාවා වල 10% විතර බන් ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් සයිඩ් එකේ තියෙන්නේ.අනිත් 90% ම වගේ සර්වර් සයිඩ්.. මේකේ කියලා දෙන්නෙත් ජවා 8 වලින් තමා. ජාවා පරන වර්ශන් වලින් පටන් ගත්තාම 8 වලදි අලුතින් ආපු Lambda Expressions එහේම අයේ වෙනම බලන්න වෙනවා.ඊට වඩා හොදයි 8 වලින්ම පටන් ගත්තානම්.