ඡන්දෙ තේරෙන්නෑ :no:
මේ පාර ඡන්දෙ තියන විදිහ තේරෙන කෙනෙක් ඉන්නව නං පැහැදිලි කල්ල දෙන්න :sorry:
මොකක්ද මේ පාර ඡන්දෙ තියන ක්‍රමේ ?
කලිං තිබ්බෙ මනාප ක්‍රමේ නේද ? එකම පක්ශෙකිං එකම පැත්තට ගොඩක් අය ඉල්ලනව වැඩියෙන් ඡන්ද ගන්න පුලුවන් වුන අයව නේද තෝරගන්නෙ ?
දැන් එක පැත්තකට එක්කෙනෙක්ට විතරයි නේද ඉල්ලන්න...