බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

    බැදපු කස්ටියගෙන් අහන්නේ.

    මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P

    Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන් නෑ.
    ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්‍රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.

    • කවුද මේ Midwife කියන්නේ?
    • ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
    • මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?

    Last edited:
    • Like
    Reactions: RaZor_911

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    බැදපු කස්ටියගෙන් අහන්නේ.

    මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pragnancy සීන් එකට enter වෙන්න හදන්නේ. :P:P:P:P
    මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?
    එහෙම හම්බෙන්න ඕනිද? Wife ගේ අම්මල එහෙම කියනව Midwife හම්බෙන්න ඕනිලු. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක

    යකෝ ඉස්සෙල්ලාම දෙයියනේ කියලා හුකලා ඉඳහල්ලකෝ. සිප් එක අරින්නත් කලින් මිඩ් වයිෆ් හොයන්නේ උඹ මහා බ්‍රහ්මයාද?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    යකෝ ඉස්සෙල්ලාම දෙයියනේ කියලා හුකලා ඉඳහල්ලකෝ. සිප් එක අරින්නත් කලින් මිඩ් වයිෆ් හොයන්නේ උඹ මහා බ්‍රහ්මයාද?

    දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා.

    u passe edit karala:baffled::baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    බැදපු කස්ටියගෙන් අහන්නේ.

    මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P

    Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන් නෑ.
    ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්‍රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.

    • කවුද මේ Midwife කියන්නේ?
    • ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
    • මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?

    මොකෙක්ද යකව් තෝ. මිඩ් වයිෆ් කියන අර්තෙන්ම උබට තේරෙන්නැද්ද. බැදලා ලකුනු පහල උන දවසේම මිඩ් වයිෆ්ට කියපන් එතකොට එයා දවසක් දෙයි උබලට.ඇවිත් උබල දෙන්නට හු_න්න කියලා මැදටවෙලා බලන් ඉන්නවා.ඉදලා උබගේ ඩීටේල් ගන්නවා. .
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    midwife ට කියන්න ඕන වැඩේ කරන්න කලින් බං, දැන් කියන්න ගිහින් කුනුහරප අහගන්න වෙන්නෙ
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඔව් අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනේ. එතන ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා. මාස් පතා බර මනිනවා. රිපෝට් චෙක් කරනවා.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    බැදපු කස්ටියගෙන් අහන්නේ.

    මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P

    Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන් නෑ.
    ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්‍රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.

    • කවුද මේ Midwife කියන්නේ?
    • ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
    • මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?

    අනේ නිකම් පලයන් යන්න. ගෑනියෙක්ව හෝයන් කසාදයක් කරගන්න පුලුවන් උබට. ඒකිට කන්නදෙන්න උබට රස්සාවක් කරන්නත් දැනුම තියනවා.ගෑනි එක්ක සෙට් වෙලා දරුවෙක් හදලා තාත්තෙක් වෙන්නත් බලා පොරොත්තුවෙන් ඉන්නවා. ඒත් තෝ දන්නෑ මිඩ්වයිෆ් කියන්නේ කවුද කියලා. පලයන් යන්න නිකන් ගොන් ආතල් නොදී.

    උබ තවම ගන්ධබ්බයෙක්ද මෙච්චර ඒක නොදැනගන ඉන්න.ඉස්කෝලේ ගියෙ නැද්ද පවුල් සවුඛ්‍ය සේවිකාව කියන නමවත් අහන්න.බොලාගේ පැත්තේ බබාල ගෑනු එකෙක්වත් නැද්ද.උබ ඉස්පිරිතාලෙක්ට ගිහින්වත් නැද්ද. උබ උබලගේ ගම්පලාතේ අවුරුදුදෙකක්වත් ජීවත්වෙලා නැද්ද.
    ඇයි උබ ගෑනිව බදින්න යන්නේ රෙජිස්ටාර් කෙනෙක් කියන්නේ කවුද කියලා මේකෙන් ඇහුවෙ නැත්තේ.උබ පෝරුවේ චාරිත කියන්නේ මොනාද කියලා ත්‍රෙඩ් දැම්මේ නැත්තේ ඇයි.ඒවා දැනගන මේක විතරක් නොදන්න නිසාද

    Last edited:

    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    අනේ නිකම් පලයන් යන්න. ගෑනියෙක්ව හෝයන් කසාදයක් කරගන්න පුලුවන් උබට. ඒකිට කන්නදෙන්න උබට රස්සාවක් කරන්නත් දැනුම තියනවා.ගෑනි එක්ක සෙට් වෙලා දරුවෙක් හදලා තාත්තෙක් වෙන්නත් බලා පොරොත්තුවෙන් ඉන්නවා. ඒත් තෝ දන්නෑ මිඩ්වයිෆ් කියන්නේ කවුද කියලා. පලයන් යන්න නිකන් ගොන් ආතල් නොදී.

    ඉතින් මචන් ඔය ටික type කරපු එකේ ඔය ප්‍රශ්න වලට උත්තර දුන්න නම් වටිනවා නේද? ප්‍රශ්න කීපයක්ම අහල තියෙනවනේ. දන්නා දේට උත්තර දෙන්න. මොකක් උනත් උබ උත්තරයක් දුන්න එකෙන් bump වෙනවනේ. ඒකට thanks
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට මතකයි වෙලෙං එගොඩහට යනව මං පොඩි කාලෙ මිඩ්වයිෆ් හම්බවෙන්න :D ඉපදුනාට පස්සෙත් ටික කාලයක් යනකං මිඩ්වයිෆ් හම්බවෙන්න යන්න ඕනෙ :yes: එහෙම තිබ්බ තරාදියක් බර කිරන තරාදියෙ කලිසමක් වගේ රෙදි කෑල්ලක් එල්ලල තියෙන්නෙ ඒකෙ ඉන්දෝල තමා බර කිරුවෙ :yes:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඉතින් මචන් ඔය ටික type කරපු එකේ ඔය ප්‍රශ්න වලට උත්තර දුන්න නම් වටිනවා නේද? ප්‍රශ්න කීපයක්ම අහල තියෙනවනේ. දන්නා දේට උත්තර දෙන්න. මොකක් උනත් උබ උත්තරයක් දුන්න එකෙන් bump වෙනවනේ. ඒකට thanks

    welcom, machan !!

    8uQZcK8.jpg
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    mid wife ( PHM )
    is.....
    the closest helth care person that the community encounteres

    priovide.....
    1 basic family planing services
    2 pre-pregnancy care, domiciliary care, clinic care for preg. wmn and childresn under 5 yr

    .
    .

    8uQZcK8.jpg
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බැදපු කස්ටියගෙන් අහන්නේ.

    මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P

    Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන් නෑ.
    ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්‍රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.

    • කවුද මේ Midwife කියන්නේ?
    • ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
    • මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?

    I have 2 children...
    Midwife hamba wennama one kiyala deyak na... Iskole yanna eka one wennet na. (mata nag one une na)

    If your channeling a private doctor he will handle everything