ඒ fantasy ලෝකයක් නෙ බං. ඇත්ත ලෝකෙ ඇසුරෙන් හදපුව නෙමේනෙ. ඇත්ත ලෝකෙ එහෙම සිස්ට ෆකිං බ්‍රදර් ෆකිං වගේ දේවල් සාමාන්‍ය නෑනෙ ඔය වගේම ග්‍රෝත්‍රිකයෙක් ඇරෙන්න :no: wolf of the wallstreet කියන්නෙ ඇත්ත ලෝකෙ ඇසුරු කරං ගහපු කතාවක්නෙ බං.
තාම බාගෙට බං බැලුවෙ මං බලන එක නවත්තල දාන්න කියල ඉන්නෙ යට කමෙන්ට් කල්ල...