මේ කෙ ඇත්තටම ගත යුත්තක් තියෙනව, අපිත් කන්සල්ටන්සි කරන නිසාම නෙමෙයි, ලංකාවෙ උන් මාර බයයි පිට එක්ස්පර්ට් ඔපීනියන් ගන්න, ඒත් බර දෙක තුනක් ඔලුවට ගන්න ගියාම තමන් ඇත්තටම කරන වැඩේ හරියට බැරි වෙනවා.. අපේ අයගෙ මුලින්ම එන්නෙ සැකේ, මගේ රහස් දැනගෙන අනිත් එකා වෙන එකක් දායිද වගේ. හරි නීතිමය රාමුවක් ඇතුලත...