උමංදාවෙ හතු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    pyvv0XM.gif

    "හතු හූරනවද" දන්නෙ නෑ නේද ආයිබෝං....​
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    😂 සමට බඩ්ඩ තට්ටය මහින්ඩ ටයි ගෝට ටයි පුප දීල දීල දැන් ඉන්නව ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ.

    ඕකුන්ට හම්බෙන සල්ලි ගැන හොයල බලන්න ඕනෙ, සල්ලි කාගෙ කැම්පේන් වලටද ගියෙ, තාම අකවුන්ට් වල තියෙනවද, මනි ලෝන්ඩරින් කලාද, මනි මක්සර් එකක් විදිහට ඔතන පාවිච්චි උනාද වගේ දේවල්.

    අනිත් එක සියලුම ආගමික ස්තාන වලට ලිමිට් එකක් දාන්න ඕනෙ සල්ලි සම්බන්දයෙන්, ඕනට වඩා සල්ලි ඕනෙ වෙන්න ඕනෙ නෑනෙ සිවුරක් දාගෙන බිස්නස්. ආගමික ස්තාන වලට ඔච්චර වත්කම් ඉඩම් කඩම් තියාගන්න දෙන්න හොද නෑ. ඔක්කොම රජයට පවරගන්න ඕනෙ. ආගම කරන්න ආව නම් ඒව කරන් ඉන්න ඕනෙ ඉඩම් ඕනෙ නෑනෙ. (කෝවිල්, දේවාල, පන්සල්, පල්ලි ඔක්කොම)

    බුදු හාමුදුරුවො ඕව කරන්න කිව්වෙ නෑනෙ. එහෙනම් කරන දෙයක් සිවුරෙන් අයින් වෙලා කරන්න ඕනෙ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,313
    8,262
    113
    ලංකාව කිරිවලින් ස්වයංපොෂිත කරන්න පුලුවන්