1. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇරබුමම කදුලක් උනා.. නැ නැ කදුළු ගොඩක් උනා...
  2. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි ලගදි කෑවේ... තව වැව් මාළු හොද්දයි, ඉදි අප්පයි, විස්කි බෝතලෙකුයි තිබ්බා,,' ආශානයත් හිටියා...
  3. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගොඩ වෙලාවකින් අමතක උනානේ,,, අහසේ දෙවියෝ නැ, ජාති.. තද තද,,,,
  4. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෙල එන කතා කියන්න එපා බන්,, පානුයි, මස් හොද්දකුයි, පරිප්පුයි, සම්බෝලයි.... මම් මම්ම්ම්ම්ම්
  5. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආසයි නේ....:lol::lol::lol:
  6. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පේ නැ බන්... :(:(:(:(
  7. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබ මොකාටද එන්න යන්නේ? හැම එකාගෙම විස්තර හොයන්නේ?
  8. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළුබෝලේ, අපේ සින්දුව,,,,
  9. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිත් දන්නේ දැන් අවුරුදු 8 කට විතර කලින්.. එළකිරි එකේ අදුර ගත්තේ අවුරු 2කත විතර කලින්.. එතකල් දන්නේ නැ.. තව ඒ වගේ නෑදෑයෝ කියක් ඇද්ද?
  10. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිට මොන කැලිද බන්?
  11. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එත් මට කිය උනානේ
  12. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවෝ,,, මට තව සින්දුවක් ඕනේ... girls generation බෑන්ඩ් එකේ gee සින්දුව ඕනේ...
  13. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ මොකද යකෝ... ලගින් නෙවෙයි, ටිකක් දුරින් .
  14. RePost බුවා

    2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිදිලා සිදිලා..... :lol::lol::lol::lol:

    No contents