1. RePost බුවා

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    අනිවා හොද වැඩක් මචන්,,, ඕනෙම සප් එකකට අපි ඉන්නවා.... ඕනේ වෙලාවක කියපන් සහෝ... විස්තර pm එකක් දැම්මා....
  2. RePost බුවා

    අක්කණ්ඩි.... ඔන්න නැවත කරලියට අවා.....

    අක්කණ්ඩි.... ඔන්න නැවත කරලියට අවා.....
  3. RePost බුවා

    අද තමා ක්වාර්ටස් එකට ඉන්ටෙර්න්ර්ට් දුන්නේ, අද ඉදල දිගටම එනවා මචන්...

    අද තමා ක්වාර්ටස් එකට ඉන්ටෙර්න්ර්ට් දුන්නේ, අද ඉදල දිගටම එනවා මචන්...
  4. RePost බුවා

    adoooo.... hari busy ban me tike, ennawath bari unaa moko wenne?

    adoooo.... hari busy ban me tike, ennawath bari unaa moko wenne?
  5. RePost බුවා

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා... මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්... පොඩියට හරි කරමු මචන්...
  6. RePost බුවා

    Dialog 4G connection offer

    math call kalaa.... :D :D :D
  7. RePost බුවා

    Dialog 4G connection offer

    PM me machan
  8. RePost බුවා

    eka thama ban, balamu, colombo paththe ena set unoth mama ubata kiyannam....

    eka thama ban, balamu, colombo paththe ena set unoth mama ubata kiyannam....
  9. RePost බුවා

    thanku akke, eye ape akkage home comming eka... ashanla awith giyaa wedding ekata.... heta...

    thanku akke, eye ape akkage home comming eka... ashanla awith giyaa wedding ekata.... heta aniwaa set wennam.. thanks mthak unaata,,
  10. RePost බුවා

    පොළොන්නරුවේ බන්,

    පොළොන්නරුවේ බන්,
  11. RePost බුවා

    මාලු ගන්න එන්න..

    mata diyako,,, uba koheda? ubata one dawasaka aye dennam
  12. RePost බුවා

    malu denawada ban, mata diyanko.... uba koheda?

    malu denawada ban, mata diyanko.... uba koheda?
  13. RePost බුවා

    ගුවන් යානයේ කොටස්

    ලොවෙත් මචන්, රේප් නම් බැලු....
  14. RePost බුවා

    සුපිරිම භාණ්ඩයක්

    උටා.. You must spread some Reputation around before giving it to Ashan052 again.
  15. RePost බුවා

    සුපිරිම භාණ්ඩයක්

    අම්මෝ මෙන්න බලන් ඉදලා ඉදලා බඩු දාලා.. එල එල,,, 14+
  16. RePost බුවා

    2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිල් බිදලම ආපු නිසයි පරක්කු උනේ,, අයේ නම් බැ,,,
  17. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට වෙච්ච ඩේ ඇහුවොත් එකෙක් පිලිගන් නැ,,, ඒ නිසා පස්සේ හෙමිට කියන්නම්.. හැබැයි දැන් ඔක්කොම දුක් දොම්නස් ඉවරයි,,,
  18. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පේ තියා ගනින් උබේ සංගමේ.. අපිත් එකක් පටන් ගන්නවා...
  19. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked::shocked::shocked::shocked:

    No contents