1හොද බැංකුවක් බලල ෆික්ස්ඩ් ඩිපොසිට් දාපන් අවුරුද්දකට .ඒ අවුරුද්ද ඇතුලත බිස්නස් එකක් තෝරාගෙන පටන්ගනින
2ටිකක් ඈතින් පොල්වත්තක් ගනින් .පස්සේ එකේ කලට හරියන වගාවක් දාපන්
3 කොලබට ටිකක් අතින් දියුණුවෙන ටවුන් එකක් බලල විකුනන්න තියෙන පර්චස් 2- 3 හරි ඔය ගානට ගන්න පුළුවන් ඉඩම් කැල්ලක් අරන් දාපන්...