දැන් උබල මෙකි මෙඡ්චාරකන් බුදියන් ඉදල ඕකට උසාවි ගිය එක වීරකමක් විදිහට සලකනවද ?:eek::rofl:
දැන් ඔය නීතිය තිබ්බ කියල මංගලය ඕක අයින් කළා කියල කියනකන් උබ දනන් හිටියද ?
ලංකාවේ වැඩිහරියක් අන්දන්න ලේසියි .මංගලගෙයි පිස්සු හුටන්ගෙයි ගැටේට උබල නිකන්ම අහුවෙලා :rofl::rofl:
ඕක නිකන්ම නිකන් දේශපාලන ඇමක්...