මේ thread එක දාපු කෙනාට ගොඩක් ස්තුතියි. මගේ ජොබ් එකටත් දැන් ප්රශ්ණ වගයක් ඇවිල්ලා තියෙන්නේ මේ කොරෝනා නිසා. මම කරේ color separation. නමුත් දැන් මේ අවුල නිසා බොසා අපිව යව හදනවා වගේ සින් එකක් තමයි තියෙන්නේ. අවුරුදු 8ක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. තව graphics design අවුරුදු 5ක විතර කරා. Computer hardware...