ඔයා කියන එක ඇත්ත තමයි. මූවි එකක් බලන්න ඕනි මූවි එකක් බලන විදියට. ටීවි සීරියස් එකක් බලන්න ඕනි ඒ විදියට. හැබැයි ඔරිජිනල් ලොස්ලස් සවුන්ඩ් තියෙන මූවි එකක් 4GB-6GB වෙන්නේ නැහැ. ඊිට වඩා ගොඩක් වැඩියි. මූවි එකක් බලනවා කියනවා එකයි ටීවි සීරයස් එකක් බලන එකයි දෙකක්නේ මචං. කොහොමත් හොද මූවි එකක් ටීටි සිරියස්...