සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මට සවුන්ඩ් කාර්ඩ් එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. වැඩේ කියන්නේ මම හොයන ජාතියේ සවුන්ඩ් කාර්ඩ් එක ටිකක් හොයා ගන්න අමාරැයි. මම හොයන්නේ මැෂින් එකෙන් ඩිජිටල් විදියට අවුට්පුට් එකක් ගන්නයි. මගේ මදබෝර්ඩ් එකේ තියෙන්නෙත් pci e ස්ලොට් විතරයි. පහුගිය දවස් ටිකේම ගම්පහ ඉදන් යුනිටි එකට යනකම් හෙව්වා හම්බ වුනේ නැහැ. යුනිටියේ එක කඩේක තිබ්බා එකක් ඒක 3500/= විතර වුනා වින්ඩෝස් 10 වලට වැඩ කරයිද කියලා ෂුවර් නැතිලු. USB සවුන්ඩ් කාර්ඩ් එකකුත් සෙට් වුනා බට් ඒක ටිකක සෙට් නැහැ වගේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Creative Sound Blaster ZxR

    https://www.legitreviews.com/creative-sound-blaster-zxr-sound-card-review_155706

    creative_zxr_06.jpg
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගොඩක් ඩෙස්ක්ටොප් පීසී මදර්බෝඩ් වල ටොස්ලින්ක් එකක් එනව. ඔයාගෙ එකේ ටොස්ලින්ක් එකක් නැද්ද?
    පහල ෆොටෝ එකේ 3 ට තියෙන්නෙ TOSLINK එකක්.

    Snap2.jpg
     
    • Like
    Reactions: M a d d i e

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ගොඩක් ඩෙස්ක්ටොප් පීසී මදර්බෝඩ් වල ටොස්ලින්ක් එකක් එනව. ඔයාගෙ එකේ ටොස්ලින්ක් එකක් නැද්ද?
    පහල ෆොටෝ එකේ 3 ට තියෙන්නෙ TOSLINK එකක්.

    Snap2.jpg
    මගේ බෝර්ඩ් එකේ ටොස් ලින්ක් එකක් නැහැ මචං. ඒකයි මෙච්චර කට්ටක් කන්නේ මම
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ගොඩක් ඩෙස්ක්ටොප් පීසී මදර්බෝඩ් වල ටොස්ලින්ක් එකක් එනව. ඔයාගෙ එකේ ටොස්ලින්ක් එකක් නැද්ද?
    පහල ෆොටෝ එකේ 3 ට තියෙන්නෙ TOSLINK එකක්.

    Snap2.jpg
    එහෙම හැම එකකම එන්නෙත් නැ බන්..
     
    • Like
    Reactions: Plusky

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ බෝර්ඩ් එකේ ටොස් ලින්ක් එකක් නැහැ මචං. ඒකයි මෙච්චර කට්ටක් කන්නේ මම
    එහෙනම් ඉතිං සව්න්ඩ් කාඩ් හෝ එක්ස්ටර්නල් ඩැක් එකක් ගන්න වෙනව USB වලින් කනෙක්ට් කරන්න. හැබැයි එක්ස්ටර්නල් ඩැක් ගනන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    usb ගන්න එපා මචන් පෝටබල් හාඩ් එකක් වගේ ගහල යූස් කරනකොට බෑන්ඩ්විත් එක මදි උනොත් හිරවෙනව. sound blaster Audigy වගේ එකකට යන්න ඩිජිටල් අවුට් තියනව. සමර ඒවල fiber optic/firewire අවුට් තියනව
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    usb ගන්න එපා මචන් පෝටබල් හාඩ් එකක් වගේ ගහල යූස් කරනකොට බෑන්ඩ්විත් එක මදි උනොත් හිරවෙනව. sound blaster Audigy වගේ එකකට යන්න ඩිජිටල් අවුට් තියනව. සමර ඒවල fiber optic/firewire අවුට් තියනව
    කොහෙද ගන්න තියෙන්නේ ? වැඩේ කියන්නේ දැන් සවුන්ඩ් කාඩ් හොයා ගන්න අමාරුයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඕක තමයි බන් මෙහෙ 3250/= කිව්වේ. ඕක අවුලක් නැද්ද? ඕකෙන් මොකකටද සවුන්ඩ් දිලා තියෙන්නේ ?
    ඕකට මොකටද 3250ක් ගෙවන්නේ. පිස්සුවක් ඇතැයි. ඩොලර් 10.29යි මම ගෙන්නපු කාලේ ගියේ. ෂිපින් ෆ්‍රී.

    මගේ තියෙන්නේ 5.1 සබ් එකක්. ඒකට තමයි ඕක සෙට් කලේ. හැබැයි වැඩ කරන්නේ පරණ විදිහටම තමයි. ස්පීකර්ස් 5ම වැඩ නෑ. සබ් එකේ අවුලක්ද මන්දා. මැෂින් එකට ඇතුළෙන්ම ගහන සවුන්ඩ් කාඩ් එකක් තරම් කොලිටි නැද්ද කොහෙද බන්. උඹේ 5.1එකකටද හොයන්නේ?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Draco Malfoy
    මචං ඔයා කියන්නේ usb box එක වගේ තියෙන එකද?
    ඕකට මොකටද 3250ක් ගෙවන්නේ. පිස්සුවක් ඇතැයි. ඩොලර් 10.29යි මම ගෙන්නපු කාලේ ගියේ. ෂිපින් ෆ්‍රී.

    මගේ තියෙන්නේ 5.1 සබ් එකක්. ඒකට තමයි ඕක සෙට් කලේ. හැබැයි වැඩ කරන්නේ පරණ විදිහටම තමයි. ස්පීකර්ස් 5ම වැඩ නෑ. සබ් එකේ අවුලක්ද මන්දා. මැෂින් එකට ඇතුළෙන්ම ගහන සවුන්ඩ් කාඩ් එකක් තරම් කොලිටි නැද්ද කොහෙද බන්. උඹේ 5.1එකකටද හොයන්නේ?
    මගේ ලග තියෙනවා මචං av receiver එකක්. රිසිවර් එකට කම්පියුටර් එකෙන් digital අවුට් එකක් ගන්නයි මේ හදන්නේ. රිසිවර් එක 5.1 එකක් තමයි.