කාලෙකට පස්සේ ආවේ.මරු කතාවක් හම්බ උන
ඔන්න එකමත් එක කාලයක ටීච කෙනෙකුයි ඉන්නවලු.අපි මේ ළමයට ලැම්ඩා කියමුකෝ
ටීච :- ලැම්ඩා , කියමු බලන්න..අත්තක කුරුල්ලෝ 5ක් වහල ඉන්නවා. එකෙක්ට වෙඩි තිබ්බොත් තව අත්තේ කුරුල්ලෝ කියක් ඉන්නවද?
ලැම්ඩා :- එකෙක්වත් නෑ ටීච
ටීච :- වැරදයි .කුරුල්ලෝ 4ක් ඉන්නවා.එත් පුතා...