කාලෙකට පස්සේ ආවේ.මරු කතාවක් හම්බ උන
ඔන්න එකමත් එක කාලයක ටීච කෙනෙකුයි ඉන්නවලු.අපි මේ ළමයට ලැම්ඩා කියමුකෝ
ටීච :- ලැම්ඩා , කියමු බලන්න..අත්තක කුරුල්ලෝ 5ක් වහල ඉන්නවා. එකෙක්ට වෙඩි තිබ්බොත් තව අත්තේ කුරුල්ලෝ කියක් ඉන්නවද?
ලැම්ඩා :- එකෙක්වත් නෑ ටීච
ටීච :- වැරදයි .කුරුල්ලෝ 4ක් ඉන්නවා.එත් පුතා හිතන විදියට මම ආසයි .
ලැම්ඩා :- හරි එහෙනං ටීච කියන්න බලන්න. ගැණු 3 දෙනෙක් අයිස් ක්‍රීම් කනවා.එක්කෙනෙක් ලෙව කනවා,තව එක්කෙනෙක් උරනවා ,අනිත් කෙනා හපලා කනවා.කව්ද මේ අයගෙන් කසාද බැදලා ඉන්නේ කියන්න බලන්න.

ටීච :- උරන කෙනා

ලැම්ඩා :- වැරදියි .උත්තරේ මුද්දක් ඇගිල්ලේ දාන් ඉන්න කෙනා.එත් ටීච හිතන විදියට මම ආසයි ..