1. nidarsha91

    අද යාලුවෙක් මරු කතාවක් කිව්වා

    උඹත් හරි මචන්. දේවල් අනිත්‍යයි තමයි. හැබැයි ඒ අනිත්‍යය දේවල්ම චිත්තක්ෂනයක් හරි හිමි වෙන තැන් තියෙනව නේද මචන්? හරියට සිද්ධාර්ථ කුමාරයට ඇනෑලිසිස් එක කරන්න වුණා වගේ. නැත්තන් කොන්ඩච්ඥ කියන එන්ටිටි එකට ඒක කරන්න තිබ්බනෙ. ඉතින් අපිට මේ මැච් එක ගහද්දි හකි උපරිමයෙන් පින් කරන්න ඕන උඹ කිව්ව වගේ. කවදාහරි...
  2. nidarsha91

    අද exගෙ උපන්දිනය

    සුබම සුබ උපන්දිනයක් වේවා මචන්! මමත් නං ආසයි නැවුම් තණපත් වලට. ආරාධනා කළොත් එනවා උලාගෙනම කන්න මගෙ අදහස නම්, උඹට දැන් අෆෙයාර් එකක් තියෙනව නම්, කෙල්ලෙක් උඹට ආදරය කරනව නම් අම්මගෙ රෙද්දෙ වැඩ නොකර හිටපන්. සමාවෙයන් මගෙ වචන වලට. ලඟ ඉන්න කෙල්ලගෙ හිත කඩල මොනව ලබා ගන්නද බන්? ඔහොම කරපුවාම දැන් ඉන්න...
  3. nidarsha91

    කටු case

    උඹ ද බන්? උඹට තියෙන වේදනාව හින්ද එහම කරන්න ඇති. ඒත් මචන් ගුලියක් ගිලිනව කියල උගුරට දරන්න බැරි අලි ගුලියක් නෙමේ. පොඩි උන්ට බත් ගුලි හදල දෙන්න අන්න ඒ වගේ ගන්න ඕනෙ. ඔන්න ඔය වෙලාවට තමයි බවලතෙක් ලඟ පාතක උන්න නං කියල හිතෙන්නෙ. උන්දැල දන්නව ඕව ඩිෆෝල්ට්ම. අපිට කිව්වම අපි ලොජිකල් වෙන්න ගිහිල්ල වෙහෙසට පත්...
  4. nidarsha91

    Iwatch ☺️

    Series 10 Gold Edition
  5. nidarsha91

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    නෑ මචන්. බුදු වීම ගැන - අටවිසි බුදුවරුන් කියන සංකල්පය ගැන තියෙන කතා තමන් නුවණින් දැක්කා කියන කතා මිසක් නිරීක්ෂන මගින් සාක්ෂි ඇතුව පෙන්වන්න පුළුවන් දේවල් නෙමෙයි. එතනදි තේරෙනව ඔය කතා හදල තියෙන්නෙ බුද්ධිය සහ ලේඛනය ගැන මිනිහට සාක්ෂරතාවය ඇති වුණාට පස්සෙය කියල. එතනදි ඉහලින් උන්න මිනිස්සු තමන්ගෙ යටත්...
  6. nidarsha91

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    මම නම් ඒක පිළිගන්නවා හෝ නොගන්නවා කියන දේ රඳා පවතින්නෙ මචන් ඒක කිව්වෙ කවුද කියන එක උඩ නෙමෙයි. මොකද ඕනම කෙනෙක් දේශපාලනිකව වෙනස් කරවන්න පුළුවන්. ඊට පස්සෙ ආගමිකව වෙනස් කරවන්න පුළුවන්. ස්වයං මතවාද ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නැති වෙනව කොහොමත් නිකායගත වෙද්දි. නිකමට හිතල බලපන්කො කාන්තාවට තැනක්...
  7. nidarsha91

    සුක

    එම නියමයට අනුව නම්........ ම්ම්ම් ඔව්, ඒත් මේක නං හරියන්නෙම නෑ බන්
  8. nidarsha91

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    එතනම බොරුනෙ බන්. අර දෙයියො කිව්ව වගේ සීන් එකක්නෙ ඔය. ඔප්පු කරන්න විදියක් නෑ. සාක්ෂි, දත්ත, මොකුත් නැහැ. උන්ගෙ අධිකාරීත්වය මත දෙසනවා දෙසිල්ලක් ලෝකාලෝක අමූලික බොරු. සැදැහැවත් සෙට් එක, ප්‍රශ්න නොකරම ගිලිනව ඒ ඔක්කොම බඩ ගියත් රහයි කිය කිය කොත්තු ගිලින ගස් ගොබිලො වගේ. ඉතින් පරම්පරවෙන් පරම්පරාවට...
  9. nidarsha91

    උඹලා හිතනවද අපි දියුනු සමාජයක් කියලා ?

    2028 ණය ගෙවන්න පටන් ගත්තම කියන්නං ආයිබෝවන්ඩ
  10. nidarsha91

    සුක

    මදි නේද ඉන්දරේ
  11. nidarsha91

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    ඔය දේවල් ලියාපු එවුන් ගැන නියමෙටම හිතාගන්න පුළුවන්
  12. nidarsha91

    කටු case

    සුවපත් වේවා මචන්
  13. nidarsha91

    scurvey වලතරගෙන් එළකිරි ආරක්ෂා කර ගමු

    උඹේ අම්ම පව් බන්. ඔය වගේ ගොන් වැඩ කරන්න හිතන්නවත් එපා. GOD ට අත තියන්න එපා
  14. nidarsha91

    දකුණේ හරක් හොරු වැඩිවෙලා 😂😂😂

    විසඳුම් තියෙනවලු
  15. nidarsha91

    කටු case

    දැන් කටුව ගිහිල්ලා, ඔතන කැපුන තුවාලෙ වෙන්න බැරිද මචන්? හොඳ බත් ගුලියක් ගිලල බැලුවද?
  16. nidarsha91

    2025 උබට කොහාමද?

    අවුරුදු ගානක් එකම කෙල්ලෙක් ගැන හිත හිත උන්නා. ඒ කෙල්ල මන් ගැන හිතනව කියල හිතන්න පුළුවන් විදියෙ සම්බන්ධතා පවා දැක්කා. හැබැයි ඒ හැමදෙයක්ම මනෝ ලෝකයක සංසිද්ධි විතරක් වෙන්න ඇති කියල - ඒව අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න හිත හදාගන්න පටන් ගත්තා :love: Welcome 2026 :giggle: උඹ මෙතන "උඹේ අම්ම"...
  17. nidarsha91

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    උඹ එක පාරක් හරි වතුරෙ ගිලිල තියෙනවද එමියා? පොඩි කාලෙ මාව තාත්ත වතුරෙ ඔබාගෙන ඉඳල තියෙනව බය නැති වෙන්න කියල. මට තිබ්බෙ බයක් නෙමෙය් වතුර පැහැදිලි නැති හින්ද කුතුහලයක් මොනවද තියෙන්නෙ? මොක්කුද ඉන්නෙ වගේ... එතනදි ඉවර වේගෙන යන හුස්ම ටික අල්ලගෙන ඊලඟ හුස්ම ටික එකතු කරගන්න ගහන ගේම උඩ, මගේ අත්දැකීමට අනුව...
  18. nidarsha91

    පසුගිය නාය යෑම් නිසා කොළඹ ප්‍රදේශයට පෙරලී ආ ගල‼️😱💦

    එකඟයි මචන්. උඹ කියනව වගේ ෆිගර් එක මේන්ටේන් කරනව කියන්නෙ ලොන්තපෝල් නෙමෙයිනෙ!

    No contents