1. Starry Night

    AL පාස් නැති උපාධි නැති කෙනෙක් AL ලමයින්ට ක්ලාස් කරනව

    ඕවා මොනවද, ජිවිතේට කිසිම රස්සාවක් කරලා නැති උන් රට පාලනය කරන්නේ
  2. Starry Night

    පියුමි හංසමාලිගේ සිඟිති පාතාල පුතා අත්අඩංගුවට..🛑

    වෙන තැනක බීලා, වෙන පොලිසියකට පලයන්
  3. Starry Night

    මී හරකා වැදිච්ච පාර රිසෙට් වෙලා හෙල්මට් එක දාගන්නවා ආයි හැප්පුනොත් කියලා 🤭🤭

    මේ බයික් පොම්සියට ඕනෑතරම් වෙලාව තියනවා අනතුර වලක්වගන්න. වැදුන වාහනේ වෙනුවට බල්ලෙක් පාරෙන් මතුවුණත් මේකා අඩු කඩාගන්නවා නේ
  4. Starry Night

    අරූ ප්ලෙන් 🛫 එක උස්සපු ගමන් එන්ජින් එකට තෙල් දේන කරාමේ වහලා,....... ඉන්දියන් උන්ගේ හැකියාව තමා ඉට්ටින්. වැඩි දෙයක් බලා පොරොත්තුවෙන්න එපා.🥵

    මේකනම් ඇත්ත . අපි save නොකර file එකක් close කරත් alerting MSG එකක් එනවා .... මෙතරම් අවදානම් තිරණයක දී එහෙම එන්නේ නෑ කියන එකනම් පුදුමයි !!!
  5. Starry Night

    ඔලුවේ ගාන්නේ මොනවාද ?

    මම අහන්නේ කොන්ඩේ එන්න හෝ යන එක නවත්වන්න ප්‍රතිකරකක් නෙමේ. එදිනෙදා life එකේදී , office යනකොට උබලා මොනවාද ඔලුවේ ගානේ , කොන්ඩේ පිරනකොට ?
  6. Starry Night

    ඔලුවේ ගාන්නේ මොනවාද ?

    මචන් ඔයාලා ඔලුවේ තෙල් ගාන්වද , නැත්නම් කොන්ඩේ පිරන්න මොනවාද ගාන්නේ ? මගේ කොන්ඩේ යන්නේ නෑ , නමුත් කොන්ඩේ තුනියි , තෙල් ගාපුවහම කොන්ඩේ එකට ඇලිලා තට්ටේ පේනවා
  7. Starry Night

    මුතුගල සර් රිදී තිරයට 😍😍😍

    ඔය තත්වය මුලින්ම ඇතිවෙන්නේ පුර්ණ ළමාවිය නිසි ආකාරව සංවර්ධනය උනේ නැතිඋනහම
  8. Starry Night

    Mentally down unaama මොකද කරන්නේ?

    අඩියක් ගහනවා
  9. Starry Night

    ට්‍රම්ප් කාටද මේ ලියන්නේ?

    මන් හිතන්නේ දිලිත් ගේ පත්තරේට
  10. Starry Night

    රටවැසියාට බියෙන් ලපේ සැඟවේ... ආරක්ෂාව උපරිම කරන්නැයි නියෝග.

    මේ පුවත ඇත්ත වුනත් බොරු වුනත් වැඩි කාලයක් නොගොසින් වෙන්නේ ඕක තමයි. ඔය 3% හා පාපිසි ගැටුම ගැන තුන්කල් දුටු අනාවැකි කියපු උදවියත් හිටියා ...
  11. Starry Night

    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ?

    Sure, i''ll, tx. btw, does the treatment lead to a permanent cure?
  12. Starry Night

    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ?

    මට සැරෙන් සැරේ මතුවන අධික ආම්ලික තත්වයක් තියනවා. මට දැනගන්න ඕනේ ඔය බැක්ටීරියා ටෙස්ට් එක කරපු අද්දැකීමක්
  13. Starry Night

    ඇවිදින පුස්තකාලය

    මේකව ඕවාට යවන උන්ට ගහන්න ඕනේ
  14. Starry Night

    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ?

    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?
  15. Starry Night

    Beer

    අලුත් Extra Strong beer එක කොහොමද ? තවම බැරිවුනා try කරන්න
  16. Starry Night

    උබලා නිදන්න ගියාම මොනවා ගැනද හිතන්නෙ?

    උදේට ඇහැරුනහම කරන දේ ගැන
  17. Starry Night

    චූටි ළමයින්ට දෙන මේ විටමින් එක තියන තැනක් කොලඹ

    Multivitamins, Probiotics , supplements ගන්නවනම් හොදම එක ගනින් , නැත්නම් සල්ලි වියදම් කරන්නේ නැතුව හිටපන් ... අතරමැද ඒවාට යන්න එපා, බොරු මුදල් නාස්තියක් විතරයි
  18. Starry Night

    චූටි ළමයින්ට දෙන මේ විටමින් එක තියන තැනක් කොලඹ

    ඔය Vitabiotics ගේ multivitamins products ටිකනම් superb !!! නමුත් ගොඩක් versions ලංකාවේ ගන්න නෑනේ ... Unichemist ට්‍රයි කරලා බලන්න

    No contents