1. Starry Night

    Nissan Magnite එකේ මෙහෙම වැටෙන්නෙ ඇයි?😥

    මුලින්ම කියපන් ඕක CVT ද AMT ද? මම දන්නා තරමින් Nissan Magnite ඔය model දෙකෙන්ම එනවා ...
  2. Starry Night

    සුද්දිට ෆයිය පෙන්නපු එකා

    @tupac97 ඔබගේ සුහද අවධානය පිණිසයි
  3. Starry Night

    Earth 12000km

    ම්ම්ම්... එහෙම තැනක් පැලවත්තෙත් තියනවා ... ------ Post added on 1763201535
  4. Starry Night

    Remote viewing ඇත්තද

    එකනේ කියන්නේ .... අ. 250ට උන් මෙහෙම දේවල් කරානම් අ.2500 අතීතයක් තිබුනානම් උන් මේ වෙනකොට Andromedaත් පහුකරලා ....ඒකට අපේ nostalgic ලෝන්තයෝ, කයිය විතරයි
  5. Starry Night

    Remote viewing ඇත්තද

    US වල අ 30-40 කලින් පට්ට ගහපු topics දැන් තමා ලංකාවට එන්නේ ...
  6. Starry Night

    දත් කිබුලා android ගේමේ

    දත්කිබුලා කියලා පණ්ඩිතයෙක් හිටියා නේද ? කෝ දැන් එකා
  7. Starry Night

    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක

    මුලින්ම wiper blades මාරු කරපන්. Wurth brand එක හොදයි.
  8. Starry Night

    සීනි බෝතලේට කූඹි ගියාම කරන්න සුපිරි වැඩක්..

    සිනි බෝතලේට කරාබු නැට්ටක් (clove) දෙකක් තලලා දාපන් ගොන් ආතල් දෙන්නේ නැතුව ! ඒක ලංකාවේ පරණ ක්‍රමයක්. මාසයක් දෙකක් උනත් එකම කරාබු නැට්ට බාජනය ඇතුලේ තියන්න පුළුවන්
  9. Starry Night

    පාසල් කාලය දිගු කිරීමට ආණ්ඩුවේ JVP මාලිමා ගුරු හොරු සමිතියත් එරෙහි වෙයි!

    ඒ කියන්නේ උන් උන්ම ඇරග්න්නවද ??/ ඕක දික්කලේ හරිනි නේද ???
  10. Starry Night

    කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

    ඒ විතරක් නෙමේ නම් උන්ගෙන් වැඩක් කරගන්න ගියහම පුමුම උද්දච්ච කමක් තියෙන්නේ ... උන් හිතන්නේ අපි හරක් කියලා ... ඊයේ පෙරේදා අද්දකිමකුත් තියනවා ලියන්න වෙලාවක් නෑ
  11. Starry Night

    ට්‍රැක් පැනපු පාතිමා...

    ආගම (සියලුම) කියන්නේ මානව සිස්ටචාරයේ සිදුවුණා බරපතලම වැරැද්ද !!
  12. Starry Night

    කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

    රාජ්‍ය සේවය කියන්නේ අමුම අමු , හීනමානයෙන් පිරුණු සාපයක්
  13. Starry Night

    ඉතිහාස ගත වෙන්න බදු ගහලා දෙන පොර ටෝක්! 😂

    රටක මිනිස්සුන්ගේ නුගත්කමින් පොරවල් වෙන මිනිස්සු
  14. Starry Night

    අපේ ටිප්පෙක

    දම් රැජින බස් එකේ ලු ගියේ ...
  15. Starry Night

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    මේකට පච කොටා කියන්නේ නිකන් යැ... යකෝ මු උස ගැනත් පචයක් කෙලල නේ.. මේකා කොහෙද 5 6" වැඩිම උනොත් 5 2" ඇති
  16. Starry Night

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    ඒවුනාට කොට උන් ජනාදිපතිවරණයකට ඉල්ලුවොත් කෙල්ලෝ පෝලිමේ ගිහින් චන්දෙ දෙන්නේ
  17. Starry Night

    කාලකන්නි බදු කොටා තව tax ගහලා නේද ?

    summary එකක් දීපල්ලකෝ මේකාගේ කයිය අහන්න බෑ....

    No contents