කමක් නැ ඒ වගේ බොරු කරන උන්ට එහෙම කරන්න ඕනා මචන් මම මෙතන වරදක් දකින් නැ බට් අපේ උන් බොරු කරලා රිපන්ඩ් ගන්නවා ඒවා මහා ජරා වැඩ බන් මොකද උනුත් මනුස්සයෝ උන් කරන්නෙත් වෙළදාමක් මෙතනදී අපි බඩු ගන්නේ සල්ලි දීලා ඉතින් අපි බලාපොරොත්තු උන දේ හම්බවුන් නැත්තම් මෙහම කලට එකේ වරදක් මම දකින් නැ බොරු කරන එකට ඔහොම...