හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය
හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය
Ubuntu (උබන්ටු) ලොවට හඳුන්වාදී වසර කිහිපයක් ගත වී හමාරය. Ubuntu පාලන පද්ධතිය බොහෝ විට සිමාව පැවතියේ පරිගණක වලට පමණි. කිසිඳු අයකිරීමකින් තොරවම පාරිභෝගිකයින් හට බෙදා හැරුණු මෙම පාලන පද්ධතිය දිනෙන් දිනම ජනප්‍රිය...