1. Rhaegar Targaryen

    CAR AIR FRESHENER

    මේකේ එච්චර සුවඳක් නෑනේ බන්. උඹ ඇත්තටමද කියන්නේ නැත්නම් advanced sarcasm ද? :P
  2. Rhaegar Targaryen

    CAR AIR FRESHENER

    කොහෙන්ද මචන් ගත්තේ?
  3. Rhaegar Targaryen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    හා හා දැන් අවදි වෙයන්. මේ 2017.
  4. Rhaegar Targaryen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    කම්මැලි නොවී ගෙයක් හදපන් මෙන්න මෙහෙ...
  5. Rhaegar Targaryen

    රත්තරංව මරලා දාලා

    මම හිතුවේ අපේ රත්තරං කියලා. මදැයි ඕමියක් බලන්න කියල හැදුවා. :(
  6. Rhaegar Targaryen

    අලුත් වාහනයක දුම් පරීක්ෂණය

    අලුත් වාහනයක දුම් පරීක්ෂණය වාහනයක් brand new අරගෙන කොච්චර කාලයක් යනකම් දුම් පරීකශනේ කරන්නේ නැතුව revenue license එක ගන්න පුලුවන්ද?
  7. Rhaegar Targaryen

    freelance කරොත්...

    :cool::cool:
  8. Rhaegar Targaryen

    freelance කරොත්...

    එහෙනම් පොර තමයි මටත් set වුණේ. හෙන පණ්ඩිතයා. ERP වල databases open නැහැ කිව්වට ඌ පිළිගත්තේ නෑ කියාන්කෝ. මාත් එක්ක ගේමට ආවා එහෙම වෙන්නේ කොහොමද අරව මේවා කියලා. :lol:
  9. Rhaegar Targaryen

    freelance කරොත්...

    මතකනේ එක පාරක් කිඹුලාව ගෙදරිනුත් එළවලා තිබ්බ ඔය වගේ සීන් එකක් වෙලා? :baffled:
  10. Rhaegar Targaryen

    freelance කරොත්...

    ඔව් ඔව්. Braybrook තමයි. සිරස තියෙන තැනට ටිකක් එහායින්. ඒකෙ උඩ තට්ටුවේ නේද interview එක තිබ්බේ? නාකියා දැක්කහම ඌ ඒකෙ boss කෙනෙක් කියලා හිතෙන්නෙත් නෑ නේද බන්? මම ගියේ 2012 interview. හෙනම බූරුවෙක් බන් ඌ නම්.
  11. Rhaegar Targaryen

    freelance කරොත්...

    තනියම? :dull:
  12. Rhaegar Targaryen

    freelance කරොත්...

    මම කාටද බන් හිනාවුනේ? කවුරු වුනත් මහන්සියෙන් දක්ෂතාවයෙන් හොර බොරු නොකර හම්බ කරනවා නම් කීය හම්බ කලත් වටිනවා බන්.
  13. Rhaegar Targaryen

    freelance කරොත්...

    Metropolitan Union Place එකේ නේද මචන්? අර නාකියා ද interview කලේ?
  14. Rhaegar Targaryen

    freelance කරොත්...

    උඹ කොහොමද මගේ ආදායම දන්නේ? :P
  15. Rhaegar Targaryen

    freelance කරොත්...

    Freelancing කියන්නේ මචන් කිසිම company එකක ස්ථිර සේවකයෙක් නොවී තමන් ස්වාදීනව සේවා සපයන කෙනෙක්ට. එහෙම අය internet හරහාම කරන්න ඕනේ නෑ. උදා: makeup artist, photographer උඹ ඔය 2.5 million කියන්නේ ලසන්ත ගැනද මචන්?

    No contents