freelance කරොත්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ නම් ජොබ්(මගේ පලවෙනි ජොබ් එක) එක සෙට් වෙච්ච තැන සේරම බැලුවේ freelancer project තමයි . :yes::yes:
    එත් ඊට කලින් මෙට්‍රොපොලිටන් එකේ interview ගියා . ඒගොල්ලෝ නම් මගේ freelancer එක්ස්පීරියන්ස් consider කරන්න බෑ කිව්වා. :no::no: එකෙක තැන් වල එකෙක විදියය් ඉතින් ..
    මට නම් සැහෙන්න වැදගත් උන මගේ freelancer එක්ස්පීරියන්ස් එක ජොබ් එකේදී ... :cool:
    anyway මන් ජොබ් එකට අවට පස්සේ freelancer කරන්න ට්‍රය් කලා හරි ගියේ නැ ඉතින් අතරල දැම්ම ... office එකට ඇවිත් freelancer project කරන්න නම් ගියේ නෑ බන් :no::no::no:

    :love:

    තරමක් සැනසිලිදායී පෝස්ටුවක්.. :rolleyes:
     
    • Like
    Reactions: thusitharhm

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Freelance karana unwa ganne nae company walin. Mokada eka company ekata threat ekak.

    Ekak Umba eta passe unge clients lawa allagani kiyala unta bayai.

    Anika thamai umba full time weda karanne nae kiyala un dannawa. Unge wedai freelance wedai dekama karanna gihin ekakwath hariyata karanne nae.

    Mage yaluwekge company ekakata ohoma ekekwa gaththa. Anthimata baladdi u office ekata awith freelance projects karanawalu

    :lol::lol::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම කාටද බන් හිනාවුනේ? කවුරු වුනත් මහන්සියෙන් දක්ෂතාවයෙන් හොර බොරු නොකර හම්බ කරනවා නම් කීය හම්බ කලත් වටිනවා බන්.
    11.gif
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කෙල්ලගේ ගෙදරින් කැමති නෑ. :(
    මාත් මේ දවස් වල ජොබක් හොයනවා.

    Freelance කරනවනම් පොඩි ඉඩමක් හරි room කෑල්ලක් හරි අරන් පොඩි office කට්ටක් හදාගන්න ගෙදරින් ටිකක් දුර. office එක ටිකක් modern type එකට හදන්න.. ;)
    ඊට පස්සේ උදේ ගිහින් හවස එන්න ;)

    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0

    තනියම? :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ithin uba 99% adunanawada? group eke mathaka widiyata 4000 withara innawa a kiyanne uba 3960 genama hariyatama dannawa ehemada? :lol::lol::lol::lol::lol:

    මේකයි සින් එක ඔය 1% දාන්නේ නැහැ පොස්ට්..සේරම පොස්ට් දාන්නේ අපතයෝ..ඉතින් ඔය හොද උන් අපිට පෙන්නේ නැනේ?තේරැනද උබට?මන් ඔය page එකේ බලපු හැම දවසෙම හිටියේ හෙන පොඩි කොල්ලෝ රැලක්..
     
    RoxDrex

    Member
    Nov 6, 2016
    48
    5
    0
    galle
    Metropolitan Union Place එකේ නේද මචන්? අර නාකියා ද interview කලේ?

    ara braybrook road එකේ තියෙන්නේ බන් .. interview එකේ ටිකක් වයසක කෙනෙක් හිටිය තමය්. ලොක්කෙක් හැබැයි . උබ නාකිය කිව්වේ එයාටද :rofl::rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කෙල්ලගේ ගෙදරින් කැමති නෑ. :(
    මාත් මේ දවස් වල ජොබක් හොයනවා.

    Freelance කරනවනම් පොඩි ඉඩමක් හරි room කෑල්ලක් හරි අරන් පොඩි office කට්ටක් හදාගන්න ගෙදරින් ටිකක් දුර. office එක ටිකක් modern type එකට හදන්න.. ;)
    ඊට පස්සේ උදේ ගිහින් හවස එන්න ;)

    අනිවාර්යෙන්ම මෙන්න idea එක..

    එත් රෙන්ට් බිල ගෙවන්,ලයිට් බිල් ගෙවන කරද්දී ඇදෙනවා :nerd:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ara braybrook road එකේ තියෙන්නේ බන් .. interview එකේ ටිකක් වයසක කෙනෙක් හිටිය තමය්. ලොක්කෙක් හැබැයි . උබ නාකිය කිව්වේ එයාටද :rofl::rofl::rofl:

    ඔව් ඔව්. Braybrook තමයි. සිරස තියෙන තැනට ටිකක් එහායින්. ඒකෙ උඩ තට්ටුවේ නේද interview එක තිබ්බේ? නාකියා දැක්කහම ඌ ඒකෙ boss කෙනෙක් කියලා හිතෙන්නෙත් නෑ නේද බන්? මම ගියේ 2012 interview. හෙනම බූරුවෙක් බන් ඌ නම්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් ඔව්. Braybrook තමයි. සිරස තියෙන තැනට ටිකක් එහායින්. ඒකෙ උඩ තට්ටුවේ නේද interview එක තිබ්බේ? නාකියා දැක්කහම ඌ ඒකෙ boss කෙනෙක් කියලා හිතෙන්නෙත් නෑ නේද බන්? මම ගියේ 2012 interview. හෙනම බූරුවෙක් බන් ඌ නම්.

    :rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේකයි සින් එක ඔය 1% දාන්නේ නැහැ පොස්ට්..සේරම පොස්ට් දාන්නේ අපතයෝ..ඉතින් ඔය හොද උන් අපිට පෙන්නේ නැනේ?තේරැනද උබට?මන් ඔය page එකේ බලපු හැම දවසෙම හිටියේ හෙන පොඩි කොල්ලෝ රැලක්..

    මන්ද බං මං නම් දන්න උන් ඉන්නව ගොඩ ගිය :dull:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අනිවාර්යෙන්ම මෙන්න idea එක..

    එත් රෙන්ට් බිල ගෙවන්,ලයිට් බිල් ගෙවන කරද්දී ඇදෙනවා :nerd:

    මගේ යාලුවෙක් කරනවා ලස්සනට මේ වැඩේ. ආසාවේ බෑ උගේ office එක දැක්කම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    IT ඩිග්‍රී එකක් කරාට ජොබක් හිතෙන්නෙ නෑ අෆ්ෆා.....:(

    කොහේහරි ඈත පලාතකට ගිහිල්ල හේනක් වවන් ඉන්න හිතෙනව වෙලාවකට...:dull:
     
    RoxDrex

    Member
    Nov 6, 2016
    48
    5
    0
    galle
    ඔව් ඔව්. Braybrook තමයි. සිරස තියෙන තැනට ටිකක් එහායින්. ඒකෙ උඩ තට්ටුවේ නේද interview එක තිබ්බේ? නාකියා දැක්කහම ඌ ඒකෙ boss කෙනෙක් කියලා හිතෙන්නෙත් නෑ නේද බන්? මම ගියේ 2012 interview. හෙනම බූරුවෙක් බන් ඌ නම්.

    ඔව් පොර ලොක්කෙක් කියල හිතෙන්නෙත් නෑ තමා උන් අදුන්නලා දෙනකන්ම :rofl: :lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    IT ඩිග්‍රී එකක් කරාට ජොබක් හිතෙන්නෙ නෑ අෆ්ෆා.....:(

    කොහේහරි ඈත පලාතකට ගිහිල්ල හේනක් වවන් ඉන්න හිතෙනව වෙලාවකට...:dull:

    අපේ පැත්තෙ වර ඉඩත් තියනවා ඕන හැටිය. කංසා වවමු අපි. රට නගමු. :cool::cool:
    මටත් හෙන් ප්‍රශ්න මේ ටිකේ එනව නම් වර :dull: