මේක ඇත්ත..මම ගිය 27 ඔඩර් කලෙ..හැබැයි එයාලා ඔන් ටයිම් නම් ඩිලිවර් කරන්නෙ නැ...එ මදිවට කොල් කරලා පාර අහනවා...අනික එයාලා ඩිස්ප්ලෙ කරලා තියෙන අයිටම් එකට 60%ක් වගෙ සමාන එකක් තමා යවන්නෙ..හැබැයි මට කෙක් එකෙ ලියන්න ඔනි මැසෙජ් එක කියන්න බැරි උනා..මම එයාලට කොල් එකක් දිලා ඇහුවාම එයාල එක කරලා දුන්නා..සාර්තක...