pattai machan.... mama godak aasawen kiyeuwa...![]()
amboo love seen nam ayeth epa tika kalekata..


පටන් ගන්නකොට පරම පිවිතුරු කියල හිතන් හිටියට ෆස්ට් කිස් එක ලැබුන දා ඉදන් ඊලග එක කොයි වෙලෙද කියල බලන් ඉන්නෙ 


, හැබැයි අපි මොනව උනත් බදිනකන් ඕන දේවල් පරිස්සන් කොරන් උන්න, මොකද එක එදාට ගමු කියල 

... අද බැදල ලමයි උන්නත් රාගයේ උච්ච අවචනය අනුලෝමව ප්‍රේමයට සමානුපාතී නොවනවම නොවේ ...... මක් කොලත් පවුල බැලන්ස්....නොහැඟේ නොතේරේ රාගයේ සහ ප්‍රේමයේ නියම අරුතේ![]()


ප්‍රේමය ලොව සැම තැනම ඇතී....
සැම දෙනටම හමු වෙලා ඇතී....
එනමුදු ප්‍රේමය කිමැයි කියා....
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....![]()


වසර 05 කට පසුව...
bump
BUMP

මමත් බැන්දෙ අවුරුදු 7කට වැඩි කැම්පස් ප්‍රේමයකට පස්සෙපටන් ගන්නකොට පරම පිවිතුරු කියල හිතන් හිටියට ෆස්ට් කිස් එක ලැබුන දා ඉදන් ඊලග එක කොයි වෙලෙද කියල බලන් ඉන්නෙ
, හැබැයි අපි මොනව උනත් බදිනකන් ඕන දේවල් පරිස්සන් කොරන් උන්න, මොකද එක එදාට ගමු කියල
... අද බැදල ලමයි උන්නත් රාගයේ උච්ච අවචනය අනුලෝමව ප්‍රේමයට සමානුපාතී නොවනවම නොවේ ...... මක් කොලත් පවුල බැලන්ස්....

උදැසන වෙනදාටත් වඩා ආසාවෙන් ඇය මා සිපගන්නිය.මමද ඇය සිප වැලඳ ගමි.දිනය පුරා දුරකථන මගින් කථා කරමු.පාසැල් පෙම්වතුන් මෙන් අපි බොළඳ කථා කියමින් සිනාසීමු.අදත් එසේමය ..