1. W

    මොඩර්නා ගැහුවා....

    ඇයි හම්බ රැල, විගනේශ්වරන් සම්බන්දන්.... ඕකුන් කියන විදියට නට නට ඉන්න තිබ්බ
  2. W

    Nipun Furniture & Electronics

    තෑන්ක් තෑන්ක්ස් මචෝ.... වැඩේ තියෙන්නෙ මොරටුවේ තමයි .... මං බලන්න ම්....
  3. W

    Nipun Furniture & Electronics

    මචං ..... Sliding & folding වෙන doors & windows කරන වැඩ දන්න හොඳ වඩු මහතෙක් (සාදාරනව අය කරන) හොයල දෙන්න පුළුවන් ද? රේසර් වැඩ එහෙම දන්න කෙනෙක්
  4. W

    ලෝකයේ බාලම එන්නත් ලක්ෂ 130ක් ලංකාවට ගෙන්න හදනවා

    මේකම දාන්න පපහලට යන ගමන් දැක්කෙ...👍
  5. W

    unani fertility

    අප්..... වේලාවකට ඕව කාලයා විසදන ප්‍රශ්න බන්.... අපිට උවමනා වෙලාවට ම වෙන්නෑ...... බවුද්ද නම්, රුවන්වැලි සෑය ගාව පේවෙලා සිල් අරගෙන වන්දින සීන් එකක් අහල තියේ... මමත් හරියටම දන්නෑ.... විස්වාසයක් තිබේනම් පොඩ්ඩක් හොයල බලපන්...
  6. W

    2TB Of Premium Courses Collection 🔰

    බම්ප්
  7. W

    සිත දියුණු කිරීම

    අප්...
  8. W

    Yoast SEO Premium

    අප්.....
  9. W

    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර

    මේ හැම එකටම බහුතර වැරදිකාරයො දේසපාලුවො නෙවෙයි බන්.... මට චන්දෙ දුන්න්නොත් පඩිවැඩි කරනව අරක දෙනව මේක දෙනව කිව්වම ඒවට විතරක් කෙල හලන් තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන.... ආත්මාර්තකාමී මරිමෝඩ ජනතාව ........ අවාසනාවකට බහුතරයක් ඔහොම තමයි ..... තම තමන්ගෙ යුතුකම් කෙසේ වෙතත් වරප්‍රසාද සහ අයිතිවාසිකම් නම්...
  10. W

    පින්තුරයේ කතාව, අද පාර්ලිමේන්තුව

    ඔන්න ඕක තමයි කිව්වෙ "පින්තූර වලින් දෙයක් ජජ් කරන්න එපා කියල" හූ ක්නොව්ස්....
  11. W

    පින්තුරයේ කතාව, අද පාර්ලිමේන්තුව

    පින්තූර වලින් දෙයක් ජජ් කරන්න එපා ...
  12. W

    Gota pau bn api full sup eka denna oni 😓

    මේ අවස්ථා වෙදි, බය්යොන්ට ඕන කොහොම හරි රට ඉස්සරහට ගෙනියන්න.... මොකද ආන්ඩු බලේ උන්ගෙ නිසා... ඉස්සර හටත් බලේ ඉන්න... ටොය්යොන්ට, ජෙප්පොන්ට ඕන රට වලට ම ගෙනියන්න මොකද ආන්ඩු බලේ උන්ගෙ නෙවෙයි නිසා... ආයෙත් මේ ආන්ඩුව ෆේල් කියල බලේ ගන්න .... උගත්තු කියන ඩොක්ටර්ස්ල නර්ස්ල phi ල ඒ අස්සෙ මඩිය තර කර ගන්න...
  13. W

    තවත් අලුත් එකෙක් නම් එපා

    මගේ මතේ දේශපාලකයොන්ගෙ නෙවෙයි වැරැද්ද 50% වඩා... මිනිස්සූ න්ගෙ..... හැම මිනිහම (බහුතරයක් ) තමන්ගෙ වගකීම හරියට කරනව නම් ඉබේම රට හැදිල ඉවරයි ...... තමන්ගෙ වගකීම කියන්නෙ සරල, ආයාසයෙන් තොරව කරන්න පුළුවන් දේවල් ....
  14. W

    ලාභෙට බඩු අරන් ඉවරයි - කෙලවපු එකා මෙන්න

    අර තොරතුරු තාක්ෂණ එකා මතක් උනා....
  15. W

    Remote (Freelance) Jobs

    up bro
  16. W

    ඉඩමක පත්තිරු/history ගැන ප්‍රශ්නයක්

    ඉඩමක් අත් පිට මුදලට ගත්තත් බෑන්ක් ලෝන් එකක් දාල ගන්න මචං .... සල්ලි උව්මාවටම නොවේ .... ඕය පැත්තෙන් සේෆ්..... ආයෙ විකුනද්දි උනත් ප්‍රශ්නයක් නෑ

    No contents