උඹලාගේ දෙමව්පියෝ දන්නවා ඇති බං එයාලගෙන් අහපං.. මෙන්න ආටිකල් එකක් හැබැයි මේක පිටරට එකක් සිංහලට පරිවර්තනය කරලා..
“ඔබට ඉන්නේ පුංචි දෝනියෙක් නම් ඔබ මේ වෙන කොටත් එයාගේ කන විදලා හැඩකරන හැටි හිතලා ඇති. හුඟක් දෙනෙක් දූ පැටියා දකිනකොට කන විදලා නැද්ද කියලා ඇහුවත් ඔබ ඒ ගැන එතරම් කලබල වෙන්න එපා. ඊට හේතු...