salary විදියට ගත්තොත් ජාවා => .නෙට් > php වගේ තමයි...
ඔය සෙට් එකට වෙන වෙනම stack තියෙනවා....
.නෙට් , php ගැනනම් දැනුමක් නැ....ජව stack එක කියන්නම්...
පිළිවෙලට මේ විදියට ඉගෙන ගන්න...
basically ඔය මොක කරත් html5 , css 3 , javascript ඕනේ...
concept එකක් විදියට responsive design පුළුවන් වෙන්න...