rotwiller කෙනෙක් හදපන්...වත්තේ ඉඩ තියෙනවනම් හොදයි...කුඩු කරලනම් හදන්න එපා...
හොදට train කරන්න...
රොට් බුරන්නේ නැ...එක නිසා කරදරයකුත් නැ...හොරෙක් අවොත් උබල නිදාගෙන ඉද්දීම උට ෂෝර්ට් එක දීල තියේවි...
(එහෙම එක පාරක් ගාල්ලේ පැත්තේ ගෙදරක උන...ගෙදර වයසක අම්මා කෙනෙක් විතරක් නිදාගෙන ඉද්දි දවල් ..ගෙදරට...