එළකිරි එකේ පලවෙනි සමනලය
පිළිගන්න වේදිකාවේ..... :rofl:
සමනල් බුවා
ඔන්න එහෙනං කියන්න යන්නෙ ඕගොල්ලො හොඳට දන්න කියන කෙනෙක් ගැන :P (මමනං වැඩිය දන්නේ නෑ :rofl:).
මෙයා තමයි එළකිරි එකේ CLOSET එකෙන් එලියට ආපු පලවෙනි සමලිංගිකය :rofl:. මිනිහ දාල තියන ත්‍රෙඩ් ටික දැක්කමනං එහෙම හිතෙන්නෙ නෑ :nerd...