අගමැති රනිල්ගේ වියදම හිටපු අගමැති දි.මු.ටŞ
අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් 594,000,000 අමතර මුදලක් වෙන්කර ගැනීමත් සමඟ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ වැය ශීර්ෂයද පරදවා තිබේ.
2014 වසරේදී එවකට අගමැති දි.මු. ජයරත්න වෙනුවෙන් වෙන් කර තිබුනේ රුපියල් 321,385,000ක මුදලක්...