දුම්රියට බිළිවූ 'තරුණියන් දෙදෙනා' අවසන්වර
දෙහිවල ප්රදේශයේදී පසුගියදා දුම්රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ තරුණියන් දෙදෙනා ගායනා කළ බව කියන ගීතයක් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිකුත් කර තිබෙනවා.
ෂෙරෝන් සහ ඉමේෂිගේ බවට දක්වා ඇති එම ගීතය ඔවුන් විසින්ම ගැයූ බවට තහවුරු කළ හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී...