සුරා බද්ද ,කිරි නිෂ්පාදන, වාහන අමතර කොටස්, ට&#
කිරි නිෂ්පාදන (චීස් සහ බටර්), වාහන අමතර කොටස්, ලොරි සහ බස් රථවල හැර අනෙකුත් වාහනවල ටයර් සඳහා පනවා තිබූ බද්ද අද (31) සිට ඉහළ නංවා තිබෙනවා. මීට අමතරව දුම්වැටි සහ මත්පැන් බදු ද ඉහළ නංවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. ආනයනික මත්පැන් ලීටරයක්...