මේකට ඇබ්බැහි උනා
ඇල්බම් විදියට මෙයාලගෙ, ශක්ති - සිහ ශක්ති සින්දු හොයාගන්න තියෙද, යූටියුබ් තියෙන්නෙ ප්‍රසිද්ද ඒව.මේ විස සපුන් එක පට්ට ඇඩික්ටිව්.ඒ ටෝන් එකෙන් යන වෙන සින්දු තියෙනවද (කන්ටෙක්ස්ට් එක වෙනස් උනාට කමක් නෑ.) හරි හුරු ගතියක් තියෙනව තව සින්දුවකට?
මේකත් උදේ ඉඳල දුවනව, ආනන්ද පෙරේරා...