Web design ප්‍රශ්නයක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    සරල bootstrap හරි reactjs වගේ ලස්සනට ලෑන්ඩින් පේජ් හදන්න පුලුවන් බිල්ඩර්ස් තියෙනවද. Cms නොවෙන

    කෝඩ් වැඩිය ඕන නැති. ඉක්මනට වැඩකරන කෙනෙක් ට්‍රේන් කරන්න පුලුවන් එකක් බැලුවෙ

    ලෑන්ඩින් පේජ් 100ක් හදන්න ඇවිත් තියෙනව. ස්ටාෆ් මදි

    https://www.atsfriendly.com/

    ඕන කරන ඩිසයින් මෙන්න මේ වගේ
     
    • Like
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    Bump !!

    හෙල්ප්
    ------ Post added on Jun 30, 2024 at 9:10 PM