මේකේ වීරයෝ උන ටෝයියන්ට
කෝ බන් අර මේ ආණ්ඩුවේ වැරදි තිබුනොත් මුලින්ම එලියට බහින්නේ අපි කියපු අ ය :lol: දැන් බැදුම් කරෙන් කෝටි 10000
විතර හොරකලා කියලා සාක්කිත් තියෙද්දී මමනම් දැක්කේ නැහැ පාරේ බෝඩ් අල්ලන් ඉන්නවා කෙසේ වෙතත් මේකේ වීරයෝ උන
උන් අඩුම ගැනේ ත්‍රෙඩ් එකක්වත් දානවා:sorry: නම්...