හිනා නොවී අමාරුවෙන් කියවහල්ලා!
:lol::lol::lol::lol:
ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වසර දෙකහමාරක් තුල අති සාර්ථකව එළි දැක්වූ ඔප කඩදාසියේ මුද්‍රිත ආර්ථික සැලසුම් කිහිපයක්..
2014 දෙසැම්බර් 19 - දින සියයේ වැඩපිළිවෙල
2014 දෙසැම්බර් 19 - මෛත්‍රී...