මචන් උබට ඇමරිකාවට යන්න ඕන නම් සහ එහෙ PR එක ගන්න ලේසිම වැඩේ කොමර්ස් වලින් campus එකක් select කරලා එකට apply කරපන් . ඒවාට අමාරුනම් කෙලින්ම physiotherapy වලට apply කරපන් . IT කරලා ඇමෙරිකාවේ ගොඩයන්න බැහැ .IT කරපු මම දන්නා එවුන් දැන් එහෙ DRIVING JOB කරන්නේ. හොද CONTACT එකක් තියෙනවානම් විතරක් IT...