තව එකක් කියන්න තියෙනවා මචන් කවුරුන් හෝ කෙනෙකු තමන්ට අවශ්‍ය වහනය ගෙන්වා ගන්න ඕනේ කියලා හිතුනොත් අපිට බැහැ එකට විරුද්ද වෙන්න. හොදම උදාහරණයක් මම ලංකාවට ගෙනාපු පලවෙනි CHR රථය 1200CC එකක් සම්පූර්ණ මුදල ලංකාවට එනකොට ලක්ෂ්‍ය 102 යි නමුත් මම දැන් ගෙන CHR ලක්ෂ්‍ය 79 -86 අතර වෙනවා . එදා මම එක ගන්නාවිට...