1. harshana123

    AC ඕෆ් කරලා කාර් එක ඇතුලෙ ඉන්නෙ කොහොමද?

    Mama rep kapuwa newei bn rep dunnane. Anika namath dala rep kapanne mokatada? Varadila rep kapila nam ehema sorry machan.. passe davasaka apahu dennam.
  2. harshana123

    AC ඕෆ් කරලා කාර් එක ඇතුලෙ ඉන්නෙ කොහොමද?

    AC ඕෆ් කරලා කාර් එක ඇතුලෙ ඉන්නෙ කොහොමද? මේ දවස්වල මේ රස්නෙත් එක්ක කාර් එකක් නවත්තලා තියන වෙලාවට ඇතුලෙ ඉන්නම බෑ ඒ සී ඕෆ් කරලා නම්. ඒ සී දිගටම දාගෙන ඉන්න නම් ඉතින් ගෙදර පෙට්‍රල් ශෙඩ් එකක් දාගන්න වෙනවා.:baffled: ෆෑන්ස් ඔන් කරගෙනම ගොඩක් වෙලා හිටියොත් බැටරි බහිනවා. මේකට විසඳුමක් දන්න එකෙක්...
  3. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    හ්ම්ම් හ්ම්ම්... එක්ස්පීරියන්ස් එක්ක කියන කතානෙ. මුත්තා කියන කතාව පිළිගන්න වෙනවා:baffled:
  4. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    මම නම් හරි යනවා නම් කැමතියි මුත්තෙ,:P ඒත් වයිෆ් කැමති වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ...:rolleyes:
  5. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    මුත්තා මාර පොරක්නෙ මුත්තෙ. කොහොමද එහෙම හරියටම කිව්වෙ...? :shocked:
  6. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    mama online newei gihin ganna kiyala baluwe. unge credit cards valata 0% interest installments plans thiyana nisa. Thanks machan.
  7. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    thanks rep + thanks rep + thanks rep + :shocked: welavata umbalagen ahuwe... thanks. rep+ thanks. rep+
  8. harshana123

    ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීම

    මම මුලින්ම ඩ්‍රෝන් එකක් දැකපු දවසෙ හිතුවා කවදා හරි අපිටත් නැගලා යන්න පුලුවන් එකක් අපේ ජීවිත කාලේ ඇතුලත එයි කියලා. දන් ඒක සැබෑ වෙන බව මේකෙන් පේනවා. එහෙම උනොත් අපිටත් කුරුල්ලො වගෙ පියාඹලා යන්න පුලුවන්...
  9. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    ekath ehemada... thanks machan
  10. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    එහෙම ලොකු වෙනසක් තියනවද මචන්? ගිහින් ගත්තත් සල්ලි ගෙව්වට පස්සෙ නේද උන් පැකින් කඩලා බලන්න දෙන්නෙ? ඔන්ලයින් ගත්තාම අවුල් ඒවා එහෙම එවනවද? Rep + bro
  11. harshana123

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද? මම iPhone එකක් ගන්න කියලා බැලුවෙ WOW.lk එකෙන්. මෙයාලගෙන් Phones ගත්ත අය ඉන්නවද? විශ්වාස කරන්න පුලුවන් ප්ලේස් එකක්ද? Refurbished ෆෝන්ස් එහෙම ඔරිජිනල් කියලා දෙන හොර තැනක් එහෙම නෙවෙයි නේද?
  12. harshana123

    අලුතෙන් වාහනයක් ගන්න?

    only Toyota suitable for that price is Toyota Pixis. but that is not a good car to buy. 0 milage hoyanava nam oya ganata hoda vahana na bro.
  13. harshana123

    නලීන් ද සිල්වා සහ වාහනය

    මට නම් පේන්න බැරි එකෙක් තමයි ඕකා. හැම දේටම ගිරිය පුප්පාගෙන ගොන් තර්ක දාන්නේ. විද්‍යාවට පට්ට බැනිල්ලක් බනින්නෙ. ඒ උනාට විද්‍යාවෙන් හොයා ගත්ත හැම සැප පහසුකමක්ම බුක්ති විඳිනවා.
  14. harshana123

    ඇමති සුජීව විදින දුකක්

    pothakuth liwwe laksha 30kata nam wenna ba

    No contents