online gannepa gihin ganin tabz eke hodai mama gatte dialog
ගන්න එපා බන් මම ඕකෙන් ගත්තා ෆෝන් එකක් .වොරන්ටි එක ආවේ නෑ. උන්ට කීවට ගෙනත් දුන්නෙත් නෑ. අවුරුද්දක් යන්න කලින් ෆෝන් එක on වෙන්නේ නැතිව ගියා. සොෆ්ට්ලොජික් එකට ගිහින් දුන්නාම උන් හදන්න ගත්තේ නෑ බන්. අනික් එක තමා මම ෆෝන් එකට ගෙවලා දවස් 60ක් ගියා උන්ට ඩිලිවර් කරන්න. ස්ටොක්ස් නෑ ගගා බොරු ගහ ගහ හිටියා. ගන්නේ එපා ඔය රෙද්දෙන්...


thanks rep +bump
bump
mcn wow eke nm awl bn wena ekakin blpn
pay korapu hatiyama umbata cal ekak ey sory saaaar stock iwaray..ita passe aragon mode thamay..umba me dawas tike waliyak daganna ekek hoya hoya inno nam lankawe online store ekakin badu ganin.![]()

Bump
pissuda ban iphone online ganna? lankawe agent nowena un wikunana ewagen 95%k witarama refurbish
pissuda ban iphone online ganna? lankawe agent nowena un wikunana ewagen 95%k witarama refurbish
ගන්න කලින් අහපන් ස්ටොක් තියෙනවද කියල
තියේ නම් ඕඩර් කරපන්
ekath ehemada... thanks machan

(මාතියාගේ පැණී මුණ බලලා තමා සාත්තරේ කිවුවා !සරි නේද මාත්තියා )අන්න හරි පුතී කෙල්ලෙක් සෙට් කර ගන්න නම් හොද ෆොන් එකකුයි කාර් එකකුයි තියෙන එක අමතර සුදුසුකමක් සුබ පැතුම් පුතී! කාර් එකක් දැනටම තියනවනේ දැන් ෆෝන් එක තමයි ඉතින් කෙල්ලෙක්ව තෝරා ගැනීම ඔබේ අතේ(මාතියාගේ පැණී මුණ බලලා තමා සාත්තරේ කිවුවා !සරි නේද මාත්තියා )

මුත්තා මාර පොරක්නෙ මුත්තෙ. කොහොමද එහෙම හරියටම කිව්වෙ...?![]()


මුණ බලලා තමා කියනවා! ට්රයි කරපන් ට්රයි කරපන් දැන් කල වයස හරි කියලා තමා පෙන්නන්නේ දැන් සිකුරා තමා ලබලා තියෙන්නේ පුතාට දැන් 27 -32 අතර නේද ඉන්නේ වටේ ඉන්න කෙල්ලන්ට පැණි හලනවා ඇපල් ෆෝන් එක ගත්තට පස්සේ අනිවා කෙල්ලෙක් හරියනවා![]()
ඒත් වයිෆ් කැමති වෙයිද කියන එක තමා ප්රශ්නෙ...
මම නම් හරි යනවා නම් කැමතියි මුත්තෙ,ඒත් වයිෆ් කැමති වෙයිද කියන එක තමා ප්රශ්නෙ...
![]()


