සර්පයි කොහොමත් පිරිසිදුයි බං මනුස්සයින්ට වඩා.
example කැරපොත්තෙක් ගත්තත් පිරිසිදුයි මනුස්සයින්ට වඩා අපිට හිරිකිතයි වගේ තේරුනාට හැබැයි වෙන්න ඕන අනික් පැත්ත.
පූසෙක් පොඩ්ඩක් අල්ලල බලපන් ඌ ටික වෙලාවකින් නාන්නෙ නැද්ද කියල කෙල ගගා. :ROFLMAO:
මනුසතා දවසකට දෙපාරක් නෑවත් අරුන් ඊට වඩා clean කියල...