1. sachith19920726

    සජිත් ජනාධිපති කිරිමේ සිරසේ ප්ලැන් වලට අහුවෙන්න එපා.

    සිරසෙ plan එක කලින් ඉදලම ඕක තමයි කොහොමත් අමුතුවෙන් කියන්න ඕන නෑ. sms කරන්න කියල රනිල් දිනනව පෙන්නපු වැඩ අමතකද. උන්ගෙ agenda එක තමයි ඒක. අපේ උන් හිතන් ඉන්නෙ රටට ආදරේට කියල. මෝඩ උත්තලා.
  2. sachith19920726

    මෙන්න දෙරණට ලෙඩේ..

    සිරස තමයි ඒක මුලින්ම කලේ දැන් උඩ තියන් දැගලුවට. main stream media ඔක්කොම එකයි. කාලකන්නි.
  3. sachith19920726

    BREAKING NEWS – ගෝඨාභය ඉල්ලා අස්වෙයි

    නායකයෙක් කියන්න එපා බන් මූ වගේ පොන්නයෙක් ට.
  4. sachith19920726

    ජනාධිපති මන්දිරයේ ඇතුලේ වෙන දේ

    ඉතින් මොනාද බන් උබ expect කරගෙන හිටියෙ ? ගෝල් ෆේස් එකේ වගේ ආදරය කර කර ඉන්නෙ නෑ කියල කිව්ව නෙ අනික් මිනිස්සු සෙට් උනාම. මීට වඩා දරුණු වෙන්න ඉස්සෙල්ල මේ වේසිගෙ පුතා ගියොත් හොදයි. නැත්තම් කොහෙන් නතර වෙයිද දන්නෙ නැහැ මේක. තවම පටන් ගැම්ම විතරයි මේ.
  5. sachith19920726

    ලංකාව ගොඩ ගන්න

    අරගලය දිය වෙලා අන්න tv එක දාපන්.
  6. sachith19920726

    සප්ලමන්ට්

    ගන්නව. ඒත් most of the සිංහලු අනාතයි. gym ගොඩක් ඒව බංකොලොත්. වහනව ගොඩක් ඒව මේ වෙද්දි. ලොකුම ඒව විතරයි ටිකක් ඇදන් යන්නෙ.
  7. sachith19920726

    මම වරදක් කරනවා මචන්

    අනුන්ගෙ පවුල් ජීවිත විනාස කරන්න යන්න එපා බන්. return එක එන්නෙ එකට දෙක බැගින්.
  8. sachith19920726

    සප්ලමන්ට්

    creatine 10000 RS.
  9. sachith19920726

    කම්මුල අත ගා

    කිව්වත් වගේ ගුලියක් කාල ආතල් එකේ ඉදපන් බන්. ගොඩක් ඔය උබේ තියන ලෙඩ නැතුව යයි. උබ මාර කරුමයක් නෙ ගෙවන්නෙ. ගංජ වලින් උබට හෙල්ප් එකක් එයි කියල මටත් හිතෙනව.
  10. sachith19920726

    කිරියෙ සිංහල ටයිපින්ග්

    google input tools දාගනින් බන්. pc version එකට discontinue කරාට offline setup එක ගනින්. windows 11 වලත් මේ ඒක use කරන්නෙ no issues. chrome extension එක හරියන්නෙ නෑ මට නම්.
  11. sachith19920726

    කිරියෙ පහල

    javascript block කරොත් වෙන්නෙ නෑ බං.
  12. sachith19920726

    කිරියෙ පහල

    කිරියට javascript disable කරපං ඉතින් ඔච්චරම ඕන නම්.
  13. sachith19920726

    🔴 ගෝඨා අයින් කරලා ගෙන්න යන්නේ - 70, 83, 88 මතක් කරගන්නද ?

    giveaways දීල කොල්ලො අල්ලගෙන දේශපාලනේ කරන්න නේද හැදුවෙ හොර ගෙඩියා. 🤗
  14. sachith19920726

    හමුදා බල්ලෙක් සාමාන්‍ය මනුස්සයෙක්ට පයින් ගහයි!!

    යුධ අපරාධ චෝදනා වලට ඉතින් වෙන videos ඕන නෑ. මුන් වගේ discipline එකක් නැති වේ*ගෙ පුතාල දෙතුන් දෙනෙක් හිටියම ඇති.
  15. sachith19920726

    එරෝසන්ද නකමුරාද...🐵🐵🐵

    නාස් ලනුව දාපු මාර්ක් එකත් තියනව උගෙ නම්..
  16. sachith19920726

    Stranger things vol 2 බැලුවද කොල්ලො

    the boys බලන්න ගනින්.
  17. sachith19920726

    බලාගාර වල තත්ත්වය. පුලුවන්නම් පැනික් නොවි ඉන්න බලන්න.

    කන්න නැතත් fuel නැතත් electricity නැතුව ඉන්න බ සිංහලුන්ට. පැය දහය පහළොව කපන්න ගත්තොත් ඉතින් කෙලින්ම පොනිලත් ඉවරයි පොන්නගෝටගෙ බන්කරෙත් ඉවරයි මේ සැරේනම්.

    No contents