ඔච්චර narrow minded වෙන්න එපා බන්.
කහ ඇදගෙන ගිය එක බොරුවට පොහොට්ටුවෙ campaign එකක් කියල ලේබල් ගහගෙන ඇගේ ගාගෙන දැන් කෑ ගහල වැඩක් නෑ.
campaign එකක් කර ගත්තෙ අර ඉරාජ්ලයි වැලේ වැල් නැතුව ඉන්න උන් ටිකයි. උන්ට කැම්පේන් තියා පාන් කියාගන්න බැරුව ඉන්නෙ.
අනුන්උගෙ මගුලක්න්ගෙ උන්ගෙ වගේ කරගෙන දුන්න ලනුව තමයි...