මරල ඉවර කරන්න පුළුවන් උනා නං මමත් මේ වෙද්දි මිනි මරුවෙක් මචන්. අපේ පවුලෙ අනිත් අය ඔය වගේ හොර කපුවො, හොර දෙයියො, කට්ටඬි, සිස්ටර්ල, බ්‍රදර්ල වගේ හැම එකාවම ප්‍රශ්න නොකර විශ්වාස කරනවා. ඉතින් හිතපන්කො මම ප්‍රශ්නයක් ඇහුව ගමන් මම වැරදී. මට යකෙක් වැහිලා. මම දෙයියන්ට බනිනව කියල එකම වාතයක් වුණා. හිතපන්කො...